ජනපති සිය තෙමසක වැටුප COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.



ජනපති සිය තෙමසක වැටුප COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය තෙමසක වැටුප වන රුපියල් 292,500.00 ක මුදල COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කරයි.

අදාළ චෙක්පත ජනාධිපතිතුමා විසින් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත භාරදෙනු ලැබීය.

0 views
Send Us Your Request

Hello Radio is the online radio service of Planet Entertainment, which is catered to the Sri Lankan Sinhala speaking Community living in Sri Lanka and overseas. It is equipped with state of the art systems, software’s and unique solutions using Social Media as a tool of communication. Copyright © Hello Digital Media Network 2017