helloplanetavissJul 16, 20201 min readකොවිඩ් ආසාදිතයින් සුවය ලැබීම 2000 පසු කරයිකොවිඩ් 19 ආසාදයින් 2001ක් ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ වනවිට (15-07-2020- ප.ව. 7.30 ) කොවිඩ් 19 ආසාදිතයින් 2671ක් වාර්තා වී තිබේ.6 views0 commentsPost not marked as liked
කොවිඩ් 19 ආසාදයින් 2001ක් ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. මේ වනවිට (15-07-2020- ප.ව. 7.30 ) කොවිඩ් 19 ආසාදිතයින් 2671ක් වාර්තා වී තිබේ.