top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කාලිංග ගෙන් ඉන්දියාවේදි රන් පදක්කමක්



කාලිංග ගෙන් ඉන්දියාවේදි රන් පදක්කමක්

ඉන්දියාවේ පටීලා හී පැවැත්වෙන 60 වන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර් 400 ධාවන තරඟයට සහභාගි වු ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූ අතර ඔහු මෙහිදී තරඟය නිමා කලේ තත්පර 45 යි දශම 7යි 3 ක කාලයකිනි.මෙය කාලිංග කුමාරගේ ක්‍රීඩකයාගේ පුද්ගලික හොඳම කාලයයි

5 views0 comments
bottom of page