කොරියානු තානාපති ධීවර ඇමැති හමුවෙයි....

ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හා කොරියාවේ තනාපති වුන් ජින් ජියෝං මහතා අකර සාකච්ඡාවක් කොළඹ 10, මාලිගාවත්ත පිහිටි ධීවර අමාත්‍යාංශයේදී ( 20) පැවැත්විනි.
ශ්‍රී ලංකාවේ ධීවර වරායන් සංවර්ධනය කිරීම පිළිබදව ද මෙම අවස්ථාවේදී සාකච්ඡා කරන ලද අතර ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීමට අවශ්‍ය තාක්ෂණි හා මුල්‍යාධාර ලබා දීමට අපේක්ෂා කරන බවද තනාපතිවරයා විසින් ප්‍රකාශ කරන ලදි. මෙම අවස්ථාව සදහා අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.
1 view0 comments