top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා...



අද (02) උදෑසන වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 344 සුවය ලැබීමත් සමග මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 5000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව අද වන විට පුද්ගලයින් 5249ක් පූර්ණ සුවය ලබා ඇති අතර, මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 11,060ක් ලෙස වාර්තා වේ.

මේ අතර රෝහල්ගත ආසාදිතයින් ගණන 5,789ක්  වන අතර මෙරට 22 වන කොවිඩ් මරණය ද අද වාර්තා විය.

3 views0 comments
bottom of page