top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කොරෝනා වෛරසය සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,035කි...




කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 12 දෙනෙකු අද (19) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2,035කි.

2 views0 comments
bottom of page