top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කොරෝනා මුළු ආසාදිතයින් ගණන 2014ක්....




අද (27) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1639 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට වෛද්‍ය අධික්ෂණය යටතේ ආසාදිතයින් 364ක් සිටින අතර මෙරට තුල වර්ථා වු මුළු ආසාදිතයින් ගණන 2014ක්.

10 views0 comments
bottom of page