කොරෝනා කාලයේ දි කඩා වැටුණු සංචාරක කර්මාන්තයට සංචාරකයන් ගෙන්වීමට සියලු පියවර.....

කොරෝනා කාලයේ දි කඩා වැටුණු සංචාරක කර්මාන්තයට යළි සංචරකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඩී.බී.චානක මහතා පවසයි.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (13) ධූරයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය. එමෙන් ම සංචාරක කර්මාන්තයේ නියැලෙන්නට අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබා දීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා කීය. රාජකාරි ආරම්භ කරන අවස්ථාවට සංචාරක කැබිනට් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද එක්විය.
7 views0 comments