helloplanetaviss
කියුබානු තානාපතිනිය විදේශ අමාත්‍ය දිනේෂ් හමුවේ...

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ජුවානා එලේනා රාමෝස් රොඩ්රිගුස් (Juana Elena Ramos Rodriguez) මහත්මිය විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ විදේශ අමාත්‍යාංශයේ දී මුණ ගැසිණි.
මෙහි දී දෙරටේ මිත්‍ර සබඳතාවය, ආර්ථික සහයෝගීතාවය පවත්වා ගැනීම සඳහා දෙපාර්ශවයේ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණ.