We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

කුඹුරු ඉඩම් සඳහා රජයේ සහනාධාර පොහොර නිකුත් කිරීම - රත්නපුර...



කුඹුරු ඉඩම් සඳහා රජයේ සහනාධාර පොහොර නිකුත් කිරීමේ වැඩසටහන යටතේ 2020.12.30 දිනට රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොර ලබාදීමේ ප්‍රගතිය පිළිබඳ රත්නපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පසුගිය දා (19 දා) පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී පැහැදිලි කිරීමක් සිදු කළාය.

රත්නපුර දිස්ත්‍රික් ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීමේ කමිටු රැස්වීම සහ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම 2021.01.19 දින, රත්නපුර දිස්ත්‍රික් ලේකම්/ දිසාපති මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ඒ අනුව “ 2020 යල කන්නයේ, රජයේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුඹුරු වගා කර ඇති ගොවීන් 31989 දෙනෙකු සඳහා කුඹුරු අක්කර 31598.31 ට පොහොර නිකුත් කර තිබෙනවා. එහිදී යූරියා මෙ.ටො. 1984.81