top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කෙරෙන බව ද රජයේ ආරංචි මාර්ග තහවුරු කරයි.......




ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් , 2020 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර 09 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරී පත් වු මන්ත්‍රීවරුන්ගේ හා ජාතික ලැයිස්තුවලින් නම් කරන පුද්ගලයින් ඇතුළත් නාම ලේඛනය ගැසට් කිරිමෙන් පසු අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමට නියමිතව තිබේ.


ඒ අනුව, ලබන 14 වැනිදා මහනුවර ශ්‍රි දළදා මාලිගාවේ මගුල් මඩුවේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.


එම අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් අමාත්‍යවරුන් 26කට සීමා කෙරෙන බව ද රජයේ ආරංචි මාර්ග තහවුරු කළේය.

23 views0 comments
bottom of page