top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

කාන්තාවන් දස දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය ....



මැතිවරණවල දී දැඩි කතාබහට ලක්වූ කාන්තා නියෝජනයේ දී කාන්තාවන් දස දෙනෙකු මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම ද විශේෂත්වයකි.


ඒ අනුව, පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ, කෝකිලා ගුණවර්ධන, ගීතා කුමාරසිංහ, මුදිතා සොයිසා, රෝහිණි කවිරත්න, තලතා අතුකෝරල, මංජුලා දිසානායක, සීතා අරඹේපොල, ඩයනා ගමගේ යන අය මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබයි.

32 views0 comments
bottom of page