We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඕමාන රජයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 300 ක් ඇතුළු 568 දෙනෙකු මෙරටට....



ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනෙකු ඕමානයේ මස්කට් හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් කණ්ඩායම් දෙකක් ලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය සමඟ එක්ව, මෙම පිරිස ගෙන්වා ගෙන ඇත්තේ ඉකුත් 14.හා15 යන දිනවලදීය. වීසා බලපත්‍ර කල් ඉකුත් වීමෙන් පසු ඕමාන් සුල්තාන් රාජ්‍යයේ රැඳී සිටි 300 කට අධික ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් සංඛ්‍යාවක් මෙයට ඇතුළත් වේ. මෙම අසරණ වූ සංක්‍රමණික සේවකයින් ඔවුන්ගේ දඬුවම් සහ දඩ මුදල්වලින් සම්පූර්ණයෙන් නිදහස් ක