top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඕමානයේ සිට පැමිණි කොවිඩ් 19 ආසාදිතයින් 03ක් හඳුනාගනී.....



ශ්‍රී ලංකාවෙන් අද (17) දිනයේ කොවිඩ් ආසාදිතයින් 03ක් හදුනාගෙන තිබේ.

ඔවුන් තිදෙනා ඕමානයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අය බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.




3 views0 comments
bottom of page