top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඕමානයේදී මිය ගිය කේ. පී. මංජුල ඇන්තනිට රැපියල් ලක්ෂ 26 ක වන්දියක්....



ඕමාන සුල්තාන් රාජ්‍යයේ, වූඩම් හි සයිඩ් බින් සුල්තාන් නාවික හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටියදී, 2020.07.19 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් මියගිය කේ.ජී.මංජුල ඇන්තනී මහතාට හිමි වූ වන්දි මුදල වන රුපියල් 2,653,125.00 ක් වටිනා චෙක්පත, මියගිය අයගේ භාර්යාව වෙත ප්‍රදානය කීරීම. විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා අතින් (16) විදේශ අමාත්‍යංශයේදී සිදුවිය. මෙම වන්දි මුදල ලබා දී ඇත්තේ සේව්‍යයා වූ ඕමානයේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් පාරිතෝෂිකයේ සහ මරණ වන්දි මුදලේ අවසාන නිරවුල් කිරීම වශයෙනි. විදේශ අමාත්‍යවරයා මියගිය අයගේ පවුලේ ඥාතීන් සමඟ මෙහිදී සුහද සාකච්ඡාවක ද යෙදුනි. අභාවප්‍රාප්ත කේ. පී. මංජුල ඇන්තනි මහතාගේ භාර්යාව විදේශ අමාත්‍යාංශය වෙත ඇයගේ කෘතඥතාව ද මෙහිදී පුද කළාය.

4 views0 comments
bottom of page