We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඔස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීම.

ඔස්ට්‍රේලියාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් වාර කිහිපයක්.


කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට නොහැකිව බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් විශේෂ ගුවන් ගමන් වාර 04ක් සංවිධානය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්විමෙන් මෙම විශේෂ ගුවන් ගමන් වාර ක්‍රියාත්මක කරන බව ශ්‍රී ල