We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

එළඹෙන ජූනි මාසයේ සිට පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක්...



එළඹෙන ජූනි මාසයේ සිට පෙරපාසල් ගුරුවරුන් සඳහා රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට කටයුතු කරන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (13)zoom තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වැඩපිළිවෙල අදියර තුනක් යටතේ ක්‍රියාත්මක වන බවයි. ජූනි මාසයේ ලබා දෙන මෙම දීමනාව පෙරපාසල් ගුරුවරු 38,774කට ලබා දෙන බවත් ඒ අනුව පවතින වසංගතය හමුවේ වුවද නොකඩවා එම දීමනාව ලබා දීමට කටයුතු කරන බවද අමත්‍යවරයා අවධාරණය ක