top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

එක්දින හා විස්සයි විස්ස තරඟාවලියකට දකුණු අප්‍රිකානු කණ්ඩායම දිවයිනට.....



ශ්‍රී ලංකාව සමඟ එක්දින හා විස්සයි විස්ස තරඟාවලියකට සහභාගී වීම සඳහා Temba Bavma ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේ ය

එක්දින තරඟ 03කින් හා විස්සයි විස්ස තරඟ 03කින් සමන්විත තරඟාවලිය සැප්තැම්බර් මස 02 දින ආරම්භ වීමට නියමිතයි. පලමු එක්දින තරඟය සැප්තැම්බර් 02 වන දා ආරම්භ වී පිළිවෙලින් සැප්තැම්බර් 04 වනදා හා 7 වනදා දෙවන සහ තුන්වන එක්දින තරඟ පැවැත්වීමට කටයුතු යොදා තිබේ. පලමු විස්සයි විස්ස තරඟය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වෙන අතර දෙවන හා තුන්වන තරඟ පිලිවෙලින් සැප්තැම්බර් 12 වනදා හා 14 වනදා පැවැත්වීමට නියමිතයි. මෙම සියලු තරඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වෙයි.

0 views0 comments
bottom of page