උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්රයේ සියලුම බලධාරීන් ඒකාබද්ධව සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹිය යුතු බවය.
නැතහොත් මෙම තත්ත්වය තුළින් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දැඩි පීඩනයකට ලක්වන බව ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනු ලබයි.
6 views0 comments