helloplanetaviss
උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල නිකුත් කෙරේ - විභාග දෙපාර්තමේන්තුව

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට නිකුත් කර බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගැති හැකිය. කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය වසරේ ඔක්තොම්බර් 12 වනදා විභාග මධ්‍යස්ථාන 2,648කදී පැවැත් වුණු අතර ඒ සඳහා විභාග අපේක්ෂකයින් 362,824 දෙනෙකු සුදුසුකම් ලබා තිබුණි.