top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සුභපැතුම්....



පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පෙබරවාරි 7 දින පැවැත්වෙන 2021 අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින 345,242 ක් වු, දැයේ දුවා දරුවන්ට ධෛර්ය ශක්තිය සමග සුභ පතන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

එමෙන්ම විභාග කොමසාරිස්වරයා ඇතුළු විභාග දෙපාර්තමේන්තුවේ සැමටත්, දිවයින පුරා මධ්‍යස්ථාන 2438 ක කටයුතු කරන ගුරුභවතුන්, කාර්යමණ්ඩල, සැමට මේ සඳහා වන කැපවීමට ගෞරවය පුද කරන බවද ආධ්‍යාපන අමාත්‍යවරයා කියයි.

0 views0 comments
bottom of page