top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ ගින්න පිළිබඳව විමර්ශන ඇරඹේ....



උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ අද (15) ඇති වූ ගින්න පිළිබඳව විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ඇරඹිමට පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව කණ්ඩායම් තුනක් ඔස්සේ විමර්ශන සිදු කෙරෙනු ඇත. මෙම ගින්නෙන් අධිකරණ සංකීර්ණයේ කිසිදු ලේඛනයකට හානියක් සිදුව නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

5 views0 comments
bottom of page