We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

උත්සව සමයේ අපි විනය නීති රීතිවලට දැඩි ලෙස ගරු කළ යුතුයි....



උත්සව සමයේ සිදුවන අනතුරු වලින් 85%ක්ම සිදුවන්නේ පුද්ගල හේතු සාධක මත වන බැවින් උත්සව සමයේ සියලුදෙනාම විනය නීති රීති වලට දැඩි ලෙස ගරු කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද නිලධාරී පුෂ්පා රම්‍යානිද සොයිසා මහත්මිය රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටියාය.

අවුරුදු සමයේ ඉහළ යා හැකි අනතුරු වශයෙන් මහා මාර්ග අනතුරු, නිවසේදී සිදුවන අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනිකෙළි අනතුරු, වැටීම් ආදිය පෙන්වාදුන් පුෂ්පා මහත්මිය වැඩිදුරටත් පැවසුවේ මත්පැන් මත්ද්‍රව්‍ය වලින් තොරව කටයුතු කිරීමෙන් හිංසන ක්‍රියා, වැටීම් සහ අනෙකුත් අනතුරු අවම කිරීමේ හැකියාවක් පවතින බවයි. එමනිසා නිවසේ පරිසරය තුළ අනවශ්‍ය පීඩනයක්, අනවශ්‍ය කලබලයකින් තොරව නිසි පරිදි කටයුතු කිරීම තුළින් දරුවන් සහ වැඩිහිටියන් අනතුරට ලක්නොවන බවද පැවසුවාය. එමෙන්ම ක්‍රීඩා ක්‍රියාත්මක වන සෑම තැනම සෞඛ්‍ය නීති