We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉහළ ආදායමක් රටට ලබා දිය හැකියි- අමාත්‍ය මහින්ද අමරවීර........



ආයතනවල පවතින නාස්තිය දූෂණය මෙන්ම ප්‍රමාදය වළක්වා ගන්නේ නම් ඉහළ ආදායමක් රටට ලබා දිය හැකියි- අමාත්‍ය මහින්ද අමරවීර.


ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ ඇමති හමුවෙයි - ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නියෝජිතයින් සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා (26) දින පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීය.

විශේෂයෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව හා ලංකා ඛනිජතෙල් ගඩබා පර්යන්තය වැඩිදියුණු කිරීම මෙන්ම ඉදිරි සංවර්ධන කටයුතුවල දී සියලු දෙනා එක්ව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ අදහස් යෝජනා ලබා ගැනිමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන