helloplanetaviss
ඉන්ධන මිළ වැඩි කිරීම සම්බන්ධව රජය විසින් තීන්දු කර නැහැ - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල....

ඉන්ධන මිළ වැඩි කිරීම සම්බන්ධව රජය විසින් තීන්දු කර නොමැති බව නොමැති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (26) කියා සිටී.
ඒ මහතා මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව රජය මැදිහත් වීමක් සිදු කෙරේ ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු ලබා දෙමිනී.