top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය ඉවත් කළා- අමාත්‍ය මහින්ද අමරවීර...



ඉන්ධන මත පනවා තිබු ලීටරයකට රු. 26 අධිභාරය  ඉවත් කළ බව විදුලිබල හා බලශක්තති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

කොවිඩ් - 19 හේතුවෙන් ලෝක වෙළඳ පොළේ තෙල් මිල පහළ යාමත් සමඟ සමග එහි වාසිය ජනතාවට ලබා දිමේ අරමුණින් මෙය සිදු කළ බව ඇමතිවරයා කිය. රජය විසින් ඩීසල් හා පෙට්‍රල් මත පනවා තිබු රු. 26 අධිභාරය ඉකුත් (23) දින රාත්‍රියේ සිට ඉවත් කර ඇතැයි පැවසිය. කෙසේ වුවද ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද මෙරට ඉන්ධන මිල ඉහළ දමන්නේ නැති බවද ඇමති මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය ඉන්ධන අධිභාරය ඉවත් කිරීම මගින් ලංකා ඛනිජ කතල් නීතිගත සංස්ථාවට සිදු වන පාඩුව පෙට්‍රල් ලිටරයකට රුපියල් 35කටත් වඩා වැඩි වන අතර,ඩිසල් සඳහා එය රුපියල් 25ක් පමණ වේ. පසුගිය මාස කිහිපය තුළ කොවිඩ් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගිය ද මේ වන විට ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල ඉහළ යමින් පවතින බවත්,කොවිඩ් කාලයේ තෙල් මිල අඩු වී ඇති අවස්ථාවේ මෙරට තෙල් මිල අඩු කළා නම්, ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යන විට නැවත මෙරට තෙල් මිල ද ඉහළ දැමිමට සිදු වන නිසා බව ඇමතිවරයා කිය.




24 views0 comments
bottom of page