We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක බුබුළ අත් හිටුවා නෑ. - සංචාරක ඇමති....



ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක ගුවන් බුබුළ අත්හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ දෙරට අතර සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් එය ක්‍රියාත්මක කරන බවයි. ඉන්දියාවේ උත්තර ප්‍ර දේශයේ කුෂිනගර් ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක ගුවන් ගමනක් මේ මස 26 වන දිනට යෙදී තිබිණි.