top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට...



ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට

පසුගියදා x press pearl වෙළඳ නෞකාවේ ඇතිවූ ගින්න මැඩපැවැත්වීම සඳහා ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් ක්‍ෂණික ප්‍රතිචාරය පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ මහතා වෙත අද දින (11) ආරක්‍ෂක අමාත්‍යංශයේදි ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සිය ප්‍රශංසාව පල කලේය.

2 views0 comments
bottom of page