We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි...



ඉන්දියානු නාවික හමුදාවට අයත් “INS RANVIJAY” නෞකාව තෙදින (03) නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 14 වන දින කොළඹ වරායට සේන්දු විය.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ “INS RANVIJAY” නෞකාව දිගින් මීටර 146.2ක් හා නැව් මුළුව 425ක ගෙන් සමත්විත Destroyer වර්ගයේ යුද්ධ නෞකාවක් වේ. නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් එන් හරිහරන් (Captain N Hariharan) මහතා විසින් (2021 අප්‍රේල් 15) බටහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් සුදර්ශන මහතා එම විධාන මූලස්ථානයේදී හමුවී දෙරටේ නාවික හමුදාවන් අතර ‍අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද පිළිසඳරක නිරත විය. මෙහිදී, කොවිඩ් 19 අවදානම් තත්වය හමුවේ රාජකාරී සිදු කරනු ලබන නාවික පුද්ගලයින්ගේ භාවිතය සඳහා ඉන්දීය නාවික හමුදාව වෙතින් ලබා දුන් සෞඛ්‍යාරක්‍ෂිත ඇඳුම් කට්ටල සංඛේතාත්මකව බටහිර නාවික විධානයේ ආඥාපති වෙත භාර දීම සිදු කෙරුණු අතර, මෙම හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළ