helloplanetaviss
ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සුබපැතුම් එක්කරයි...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයෙන් ලබාගත් විශිෂ්ඨ ජයග්‍රහනයත්,අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජයග්‍රහනයත් හේතුවෙන් ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතනයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය සුබපැතුම් එක්කළේ ය.
එහිදී පවතින සබඳතා තව තවත් තරකරගැනීමට අග්‍රමාත්‍යවරයා සිය කැමැත්ත ඉන්දීය අගමැතිවරයා පළ කොට තිබේ. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත ද සිය ස්තූතිය පළ කොට තිබේ.