We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉදිරි වසර කීපයේ දී අධිකරණ විනිසුරුවරු දෙගුණයක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා...



ඉදිරි වසර කීපයේ දී අධිකරණ විනිසුරුවරු දෙගුණයක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් පැරණි නීති පද්ධති වෙනස් කරමින් ජනතාවට වඩා ඉත්මනින් මෙන්ම යුක්ති සහගත විසඳුම් ලබා දීමට කටයුතු කළයුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි. කොළඹ කොටුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී අද(17) දින පැවති වින්දිතයින් හා සාක්ෂිකර