We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉදිරියේ දී සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි කොවිඩ්-19 එන්නත ලබාදීමට පියවර....



අවුරුදු 30ට වැඩි සියලුම පුරවැසියන්ට කොවිඩ් එන්නත ලබාදීමට බලාපොරොත්තු වන බව සෞ⁣ඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ, ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් අද දින (08) කොළඹ ජාතික අක්ෂි රෝහලේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයේ දී අදහස් දක්වමිනි. දැනට හත් ලක්ෂ විසි දහස ඉක්මවූ ප්‍රමාණයකට එන්නත ලබාදී ඇති බවද, ඊයේ ද