We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉදිරියේදී නියමාකාරයෙන් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනවා....



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව විශ්වාසය තබමින් 2/3 බලයක් ලබා දී ඇති බවත් ඉදිරියේදී නියමාකාරයෙන් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කරන බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (23) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී පැවසීය.