ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය.....

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2020මැයිමස 30දින සවස 4.00 ට නිකුත් කරන ලදි.
නිරිතදිගමෝසම්තත්වයදිවයිනහරහාක්රමයෙන්ස්ථාපිතවෙමින්පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහදකුණු පළාත්වලතැනින් තැන වැසි ඇති වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
13 views0 comments