top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය....




ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2020 සැප්තැම්බර් මස 23 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

ඌව, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යහන 12.00 න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

1 view0 comments
bottom of page