helloplanetaviss
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2020 අගෝස්තු මස 11 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.
අද රාත්‍රී:
දකුණු පළාතේ විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.
හෙට දිනයේදී:
සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින හරහා විශේෂයෙන්උතුරු, උතුරු-මැදසහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැක.