top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය




ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2020අගෝස්තු මස 01දින සවස 04.00 ට නිකුත් කරන ලදි.

සබරගමුව, බස්නාහිරසහ මධ්‍යම පළාත්වලත්ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත්විටින් විට වැසි ඇති වේ.

වයඹ පළාතේවැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

සබරගමුවසහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වර්ෂාපතනයන් ද ඇතිවියහැක.

දකුණු පළාතේ, පොලොන්නරුව,මන්නාරම,ත්‍රිකුණාමලය සහ මාතලේදිස්ත්‍රික්කවලසහමධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විටහමනපැ. කි. මි.60 දක්වා තද සුළං ඇති විය හැක.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්නමුහුදුප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන්,මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.වෙරළ ආසන්නයේ ජීවත්වන ජනතාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

3 views0 comments
bottom of page