helloplanetaviss
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2020 ජූලිමස 08 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතිනකැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතී.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම,සබරගමුව, උතුරු-මැද ඌව සහ නැගෙනහිර පළාත් වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.