helloplanetaviss
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2020 ජුනිමස 29 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහදකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන්ද ඇතිවිය හැක.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌවපළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.