helloplanetaviss
ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය
2020 ජුනිමස 19 දින සවස 04.00 ට නිකුත් කරන ලදි.
බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යමසහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.
නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) දක්වා වැඩි විය හැක.