We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය




ඉදිරි පැය 36 සඳහා සාමාන්‍යය කාලගුණ අනාවැකිය

2020 මැයි මස 20 දින සවස 4.00 ට නිකුත් කරන ලදි.

හෙට දිනයේ සිට "අම්ෆන්" සුළි කුණාටුව මගින් දිවයිනේ කාලගුණය කෙරෙහි වන බලපෑම අඩුවනු ඇතැයි බලාපොරොත්තුවේ.

"අම්ෆන්" සුළි කුණාටුව, අද (20) දින පෙ.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට කි.මී 1520 පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 20.6 ත් නැගෙනහිර දේශාංශ 88.0 ත් ආසන්නව වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව පැවතුනි. මෙම පද්ධතිය තවදුරටත් උතුරට බරව ඊසාන දෙසට දිවයිනෙන් ඉවතට ගමන් කරන අතර අද(20) දින අපරභාගය වන විට බංගලාදේශ වෙරළ තීරය හරහා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

දිවයිනේ, දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් ස