top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉදිකිරීමට යෝජිත විසිකිරීම් හා පැනීම් පිළිබඳව නවීන තාක්ෂණ⁣යෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණ



තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා කොළඹ නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ ඉදිකිරීමට යෝජිත විසිකිරීම් හා පැනීම් පිළිබඳව නවීන තාක්ෂණ⁣යෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා සංකීර්ණ භූමිය ඊයේ (23) නිරීක්ෂණය කළා.

මෙහිදී ඉහළ දක්ෂතා දක්වන ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අනාගතයේදී විසිකිරීමේ හා පැනීමේ ඉසව්වලින් මෙරටට ජාත්‍යන්තර පදක්කම් හිමිකරදීමේ දැක්මකින් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකරන වැඩපිලිවෙලට සිය අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය ලබාදෙමින් මෙරට ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් සිදුකළහැකි ක්‍රියාමාර්ග පිළිබඳව අමාත්‍යවරුන් අතර එලදායී සාකච්ඡාවක් ද සිදුවන ලදී.

4 views0 comments
bottom of page