top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඉඩම් කළමනාකරණ රාජ්‍ය ඇමති සිය ධූරයේ වැඩ භාරගනී....



ඉඩම් කළමනාකරණ රාජ්‍ය අමාත්‍යධූරයෙන් පිදුම් ලැබූ රෝෂාන් රණසිංහ මහතා ඊයේ (17) දින උදෑසන යෙදුණු සුභ මොහොතින් බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යංශ කාර්යාලයේදී ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර හා ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යධූරයෙහි වැඩ භාරගත්තේය.

මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය. එමෙන්ම ඉඩම් පිළිබද කැබිනට් අමාත්‍ය එස් .එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු මැති ඇමති, නිලධාරීන් රැසක්ද, රොෂාන් රණසිංහ මහතාගේ බිරිද නීතීඥ දිනූෂා රණසිංහ මහත්මිය, පවුලේ හිතවතුන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

9 views0 comments
bottom of page