top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඇමෙරිකා රාජ්‍ය ලේකම් විදෙශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි...



ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයිකල් ආර්. පොම්පියෝ මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (28) උදෑසන හමුවිය.

ස්වෛරී සහ ආරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා අපගේ කැපවීම යළි තහවුරු කිරීමට පොම්පෙඕ ලේකම්තුමා ගුණවර්ධන විදේශ ඇමතුතිතුමා හමු වූ බවත් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් සියල්ලටම තිරසාර හා සියළුදෙනා ඇතුළත් වර්ධනයක් සහතික කෙරෙන සෞඛ්‍ය, මානුෂීය හා ආර්ථික කරුණු පිළිබඳව නොකඩවා සහයෝගයෙන් ක්‍රියා කරන බවත් මෙම හමුව සම්බන්ධයෙන් ඇමෙරිකා තනාපති කාර්යාලයේ නිල ට්විටර් අඩවිය සඳහන් කර තිබේ.



1 view0 comments
bottom of page