helloplanetavissJan 211 min readඇමරිකාවේ නව ජනපතිට ශ්රී ලංකාවේ ජනපති සුබ පතයි....ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩන් මහතා සහ උප ජනපති කමලා හැරිස් මහත්මිය වෙත ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ. Sinhala2 views0 comments
ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනපති ජෝ බයිඩන් මහතා සහ උප ජනපති කමලා හැරිස් මහත්මිය වෙත ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ට්විටර් අඩවිය ඔස්සේ සුභාෂිංශන පලකොට තිබේ.