top of page

We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram

Latest videos

  • Writer's picturehelloplanetaviss

ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයන් 51 ක් දෙනෙකු අත්අඩංගුවට...



ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයන් 51 ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය පනවා ඇති දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.


නිරෝධායන නීති යටතේ එම ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවලට හැර නිවෙස්වලින් බැහැරව යාම තහනම් වේ.


මේ අතර කොවිඩ් නයින්ටීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ 60 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2 views0 comments
bottom of page