We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ඇදිරි නීතිය පනවා ඇති කාලයේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීඉමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලාවලට අව

දිවයින පුරා නිදහස් වෙළද කළාපවල කර්මාන්ත ශාලා 217ක සේවක සේවිකාවන් 30269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ රජයේ නිර්දේශ මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම කර්මාන්ත ශාලාවල සේවා කටයුතු නැවත ආරම්භ කළ බවයි. ඇදිරි නීතිය පනවා ඇති කාලය තුළ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාමේ අරමුණින් සිය සේවා කටයුතු ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටින කර්මාන්ත ශාලා වලට ඒ සදහා අවසර ලබා දීමට රජය පසුගියදා තීරණය කළේය. ඒ අනුව මේ වන විට මෙම කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සමස්ත සේවක සංඛ්‍යාව