ආසන 107න් 79ක් පොහොට්ටුවට.....

ආසන 107න් 79ක් පොහොට්ටුවට
අළුයම 1.00 වනවිට ප්රකාශයට පත් වී ඇති ඡන්දප්රතිඵල අනුව ආසන 107 ක ප්රතිඵල නිකුත් වී ඇත. එයින් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ආසන 79ක් සමඟි ජනබල වේගය ආසන 27ක් සහ ඉලංගෙයි තමින් අරසු කච්චි පක්ෂය එක් ආසනයක් හිමිකරගෙන ඇත.
7 views0 comments