We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර ලබා දිය හැකිදැයි විමසීමේ තීරණයක්.



මැයි මස 11 දින සිට බස්නාහිර පළාත හැර සෙසු පළාත්වල පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී ආසන ගණනට මගීන් ප්‍රවාහනයට අවසර ලබා දිය හැකිදැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෙතින් විමසීමේ තීරණයක්.


මැයි මස 11 දින සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේ දී බස්නාහිර පළාත තුළ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ධාවනය කෙරෙන බස් රථවල මගීන් ප්‍රවාහණය කිරීමේ දී ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කළ හැකි ද යන්න සම්බන්ධව අවධානය ප්‍රවාහන සේවා කළමනාකරණ අම