We blog sometimes !

  • Facebook
  • Twitter
  • YouTube
  • Instagram
Search
  • helloplanetaviss

ආර්ථික පුනර්ජීවය උදෙසා...




ආර්ථික පුනර්ජීවය උදෙසා

- ව්‍යවසායකයින්ගේ ප්‍රතිමූල්‍ය අවශ්‍යතා සැපිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍යකරණ පහසුකම රු. බිලියන 50 සිට රු. බිලියන 150 දක්වා වැඩි කිරීම

- COVID-19 හේතුවෙන් ගෙවීමට නොහැකි වූ ආදායම් බදු මත ගණනය කරන දඩ මුදල සම්පූර්ණයෙන් ඉවත් කිරීම (2020.06.30 දක්වා බලපැවැත්වෙන පරිදි)

- 2020/21 කාලය තුල ඇතිවිය හැකි විදුලිබල අර්බුදයන්ට පිළියමක් ලෙස පුත්තලමේ මෙගා වොට් 300 ක විදුලි බලාගාරයක් ස්ථාපනය කිරීම - ඇ.ඩොලර් මිලියන 100ක ඉන්දීය ණය ආධාර යටතේ පොදු ස්ථාන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

பொருளாதார மறுமலர்ச்சிக்கு. -தொழில்முனைவோரின் நிதியளிப்பு தேவைகளை பூர்த்தி செய்ய மத்திய வங்கி நிதியளிப்பு வசதி 50 பில்லியன் முதல் ரூ. 150 பில்லியன் - COVID-19 காரணமாக வருமான வரி மீது கணக்கிடப்பட்ட அபராதங்களை முழுமையாக திரும்பப் பெறுதல். (2020.06.30 வரை) - 2020/21 ஆம் ஆண்டில் ஏற்படும் மின் சிக்கல்களைத் தீர்க்க புத்தலத்தில் 300 மெகாவாட் மின் உற்பத்தி நிலையம் அமைத்தல். -100 மில்லியன் அமெரிக்க டொலர் இந்திய கடனின் கீழ் பொது நிறுவனங்களுக்கு முன்னுரிமையளித்து புதுப்பிக்கத்தக்க எரிசக்தி திட்டங்களை செயற்படுத்துதல்.